Valuable Single Storey house for sale in Bollatha Ganemulla...
🏡 ගණේමුල්ල-ජාඇළ, බොල්ලත 266 ප්‍රධාන බස් මාර්ගයට 300m දුරින් සහ වේවැල්ලාගාර හතරමං හන්දියට සහ ප්‍රධාන කාපට් මාර්ගයට ඉතා ආසන්නව සහිත මෙම වටිනා නිවස වාහාම විකිණීමට ඇත...🏘️
♦️ පර්චස් 15කි...
♦️ වර්ග අඩි 950යි
💠♦️ නිවසේ කූඩා ප්‍රමාණයක වැඩ ටිකක් නිම කර ගත යුතුයි. මුළුතැන්ගෙයි Pantry ලෑල්ල සහිතයි. එයට ටයිල් සහ කබඩ් සවිකර ගත යුතුය. වැරැන්ඩා එක සහ සිවිලිම සකසා ගත යුතු අතර ඒ සඳහා යම් මුදලක් වෙනස් කර දිය හැක...♦️💠
🏡 ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🏡 ලී දොර ජනෙල් උළුවහු...🚪
🏡 ප්‍රධාන කාමර 02 යි...
🏡 විශාල Living Room 01යි...🖼️ 🛋️
🏡 මුළුතැන්ගෙයි 01...🍽️🍴
🏡 නානකාමර 01 යි...🚿🛁🚽
🏡 Servant Toilet 01 යි...🚽
🏡 නළජල පහසුකම්...⛲🚰
🏡 විදුලිය...💡
🏡 නුදුරින් පිහිටි අඩි 15ක පළල කාපට් පාර...🛣️
🏡 ගං වතුර අවධානම් නොමැත...🏝️🌊❌
🏡 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🏠 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦💵💰
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔷 ගණේමුල්ල නගරයට 4km...🏙️🏪
🔶 ජා-ඇල වැලිගම්පිටිය හංදියට 5km...
🔷 ගුරුගේ Guruge Park පාක් ළමා උද්‍යානයට 4km...🎡🎢🛩️
🔶 බුළුගහගොඩ දුම්රිය නැවතුම් පොළට 2.5km...🛤️🚂🚉
🔷 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 3km...🚸🏫
🔶 හේමමාලි විද්‍යාලයට 3.5km...🚸🏫
🔷 ගණේමුල්ල ගොවිජන මධ්‍යස්ථානයට 2.5km...🌾🌽🥭
🔶 බුළුගහගොඩ පූරාණ විහාරයට 2km...🏯☸️
🔷 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 7km...🏥🏨
🔶 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට 7.5km...🛣️ 🚧
♦️ (වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
4-5 අතර අගයක් ගනී...📈) ♦️
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
චතුරංග මහතා...