🏡 කඩවතට සමීපව — පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා බිම්කොටසක්! 💎
නගර පහසුකම් හා ප්රධාන මාර්ගවලට පහසුවෙන් ළඟාවිය හැකි, වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්රදේශයක ඔබේම නිවස ගොඩනගන්න හෝ අනාගත ආයෝජනයක් ලෙස තබාගන්න කදිම අවස්ථාවක්.
📍 ගනේමුල්ල බස් මාර්ගයට – 200m
📍 කඩවත නගරයට – 2km
📍 අධිවේගී මාර්ග පිවිසුමට – 2.5km
✨ හතරැස්, තැනිතලා ඉඩම
🚗 අඩි 20 / 15 මාර්ග පහසුකම්
📋 අනුමත Plan සහිතයි
🏠 පදිංචියට සුදුසු පරිසරයක්
📈 ආයෝජනයකටත් ඉහළ වටිනාකමක්
අද මිලට ගෙන හෙට වටිනාකම වැඩිකරගන්න — කඩවත ආසන්නයේ හොඳම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.