🌿💎 හෙට දවසේ වටිනාකමක් එක්කරන ඔබේම ඉඩම මෙන්න!
🌾 සුන්දර වෙල්යායකට මායිම්ව, නිදහස් හුස්මක් විඳිය හැකි සොඳුරු පරිසරයක පිහිටි පදිංචියටත් ආයෝජනයටත් කදිම ඉඩමක්! 🏡
📍 514 බස්පාරට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
✨ Prime Land ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩමක්
📑 Clear & Secure Documents
🌿 නිස්කලංක නේවාසික පරිසරය
💰 අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ආයෝජනයක්
❤️ සොබාදහමේ සැනසීමත්, නගරයට පහසු ප්රවේශයත් එකම තැනක!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.