ගම්පහ – ඉඹුල්ගොඩ ප්රදේශයෙන් ඔබේ සිහින නිවසට වටිනා බිම්කොටසක්!
නිස්කලංක පරිසරයක පිහිටි මෙම වටිනා ඉඩම පදිංචියට මෙන්ම දිගුකාලීන ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📍 නුවර පාරට – 800m
📍 රාජසිංහ ජාතික පාසලට – 1.5km
✅ ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල සහ කඩවත නගර වෙත පහසුවෙන් ප්රවේශ විය හැක.
✅ නල ජලය සහ විදුලිය පහසුකම්
✅ අඩි 15 පුළුල් මාර්ගය
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 හොඳම මිලකට හිමිකර ගත හැකි මෙම වටිනා අවස්ථාව අතපසු නොකරන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.