🏡 ජාඇල යක්කඩුවෙන් පදිංචියටත් ආයෝජනයටත් කදිම බිම් කොටස් 2ක්!
📍 278 ජාඇල – ගණේමුල්ල ප්රධාන මාර්ගයට මීටර් 100යි
📍 ජාඇල නගරයට 2.5km | කඳානට 1.8km
📐 පර්චස් 10ක් සහ 12ක්
💰 පර්චසයක් රු. 575,000/-
📜 නිරවුල් ඔප්පු | බැංකු ණය පහසුකම්
🌿 උස් බිම් ප්රදේශයක් – ගංවතුර අවදානමක් නොමැත
💧 ජලය සහ ⚡ විදුලිය සහිතයි
🏠 කාමර 2කින් සමන්විත කුඩා නිවසක්ද ඇත.
🚉 ජාඇල දුම්රිය ස්ථානය, 🏦 බැංකු, 🏫 ජාතික පාසල්, 🚌 බස් නැවතුම්පොළ, 🛕 ආගමික ස්ථාන ආදී සියලු පහසුකම් සඳහා පහසුවෙන් ළඟාවිය හැක.
✨ අද මිලට ගෙන හෙට වටිනාකම වැඩිකරගත හැකි හොඳ ආයෝජනයක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.