🏡 ජාඇල නගරයට සමීපයෙන් ඔබේ සිහින නිවසටත්, ආයෝජනයටත් වටිනා බිම්කොටස්!
ජාඇල යක්කඩුව ප්රදේශයේ 278 ප්රධාන බස් මාර්ගයට ආසන්නව පිහිටි පර්චස් 10 සහ 12 වටිනා බිම්කොටස් දෙකක් විකිණීමට.
📍 278 ජාඇල–ගනේමුල්ල ප්රධාන මාර්ගයට 100m
📍 ජාඇල නගරයට 2.5km
📍 කඳාන නගරයට 1.8km
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම්
✅ ගංවතුර අවදානම නොමැති උස් බිම
✅ ජලය හා විදුලිය
✅ කාමර 2ක් සහිත කුඩා නිවසක්
💰 පර්චසය රු. 575,000/- සිට
පන්සල්, පල්ලි, බැංකු, ජාතික පාසල්, දුම්රිය ස්ථානය සහ අනෙකුත් සියලු නාගරික පහසුකම් මිනිත්තු කිහිපයකින් ලඟාවිය හැකි වටිනා ස්ථානයකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!