කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින්! පදිංචියටත් ආයෝජනයටත් සුදුසු වටිනා බිම්කොටස්.
📍 කඩවත නගරයට – 1.6 km
📍 අධිවේගී පිවිසුමට – 1.3 km
📍 ප්‍රධාන බස් මාර්ගයට – 150 m
✅ හතරැස් හා තැනිතලා ඉඩම්
✅ නල ජලය සහ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදු මාර්ග
✅ නිස්කලංක, ඉහළ වටිනාකමක් ඇති නේවාසික පරිසරය
📐 ඉඩම් ප්‍රමාණ: ▪️ පර්චස් 6.5
▪️ පර්චස් 6.2
💰 පර්චසය – රු. ලක්ෂ 13.75
🔹 අවශ්‍ය නම් පර්චස් 12.7ක සම්පූර්ණ කොටසක් ලෙසද මිලදී ගැනීමේ හැකියාව ඇත.
📞 වැඩි විස්තර හා ස්ථානය නරඹා ගැනීමට අදම අමතන්න!