කඩවත නගරයට නුදුරින් ඔබේ අනාගත ආයෝජනයට වටිනා බිම්කොටස්!
නිස්කලංක හා උසස් පදිංචි පරිසරයක පිහිටි මෙම වටිනා බිම්කොටස් දෙක, පදිංචියට මෙන්ම ආයෝජනයටත් කදිම අවස්ථාවකි.
📍 කඩවත අධිවේගී පිවිසුමට 1.3km
📍 බස් මාර්ගයට 150m
📍 කඩවත නගරයට 1.6km
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ගය
✅ හතරැස් හා තැනිතලා ඉඩම්
✅ පර්චස් 6.5 හා 6.2
💰 පර්චසයක් රු. ලක්ෂ 13.75 සිට
අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ කොටසක් ලෙසද මිලදී ගැනීමේ හැකියාව ඇත.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.