🚩 An excellent opportunity to own a spacious property in one of Homagama's fast-growing residential areas, offering the perfect setting for your dream home or a smart long-term investment with easy access to all essential conveniences.
• 20.5 perches of agricultural/residential land for sale on Wekanda Road, Homagama
• Ideally located just 1.5 km from Homagama Town and 1.3 km from Athurugiriya
• Only 2 km to the Homagama Court Complex, Divisional Secretariat, and Pradeshiya Sabha
• Close to supermarkets, the public market (pola), schools, the railway station, and other essential amenities
• Property includes a 15 ft access road, pipe-borne water supply, and electricity connections
• Clear title deed with an approved survey plan, making the property eligible for bank financing
• Access road is suitable for regular vehicles, though it may be narrow for large trucks and heavy vehicles
🔴 Price: Rs. 15.3 Million (Negotiable)
🚩 ඔබේ සිහින නිවහන කඩිනමින් සංවර්ධනය වන හෝමාගම නගරාසන්නව ඉදිකර ගැනීමට හෝ වටිනා ආයෝජනයක් ලෙස තබා ගැනීමට කදිම අවස්ථාවක්.
• හෝමාගම වෑකන්ද පාරේ පර්චස් 20.5 ක කෘෂිකාර්මික හෝ නේවාසික කටයුතුවලට සුදුසු ඉඩමකි.
• හෝමාගම නගරයට කිලෝමීටර 1.5 ක් සහ අතුරුගිරියේ සිට කිලෝමීටර 1.3 ක් දුරින් පිහිටා ඇත.
• හෝමාගම අධිකරණ සංකීර්ණය, ප්රාදේශීය ලේකම් කාර්යාලයට සහ ප්රාදේශීය සභාවට කිලෝමීටර 2 යි.
• සුපිරි වෙළඳසැල්, මහජන පොල, රජයේ පාසල් සහ දුම්රිය ස්ථානයට ආසන්නව.
• පුද්ගලික අඩි 15 ක මාර්ග පිවිසුම, නල ජලය සහ විදුලිය සහිතයි.
• අනුමත මිනින්දෝරු සැලැස්ම සහ නිරවුල් ඔප්පු සහිත නිසා බැංකු ණය ලබාගත හැක.
• බර වාහන ගමනාගමනයට මාර්ග පිවිසුම පටු විය හැකිය.
🔴 මිල: රු. ලක්ෂ 153 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வேகமாக வளர்ந்து வரும் பகுதியில் உங்கள் கனவு இல்லத்தை கட்டியெழுப்ப அல்லது மதிப்புமிக்க முதலீட்டைப் பெற சிறந்த வாய்ப்பு.
• ஹோமாகம வேகந்த சாலையில் விற்பனைக்கு 20.5 பேர்ச் விவசாய/குடியிருப்பு நிலம்.
• ஹோமாகம நகரத்திலிருந்து 1.5 கி.மீ தொலைவிலும், அதுருகிரியவிலிருந்து 1.3 கி.மீ தொலைவிலும் அமைந்துள்ளது.
• ஹோமாகம நீதிமன்ற வளாகம், பிரதேச செயலகம் மற்றும் பிரதேச சபைக்கு 2 கி.மீ தொலைவிலும் மட்டுமே உள்ளது.
• பல்பொருள் அங்காடிகள், பொது சந்தை (பொல), பள்ளிகள் மற்றும் ரயில் நிலையத்திற்கு அருகாமையில் உள்ளது.
• சொத்து 15 அடி சாலை அணுகல், குழாய் நீர் மற்றும் மின்சாரம் ஆகியவற்றை உள்ளடக்கியது.
• அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டத்துடன் கூடிய தெளிவான பத்திரம் - வங்கிக் கடன்களுக்கு தகுதியானது.
• கனரக வாகனப் போக்குவரத்திற்கு சாலை அணுகல் குறுகியதாக இருக்கலாம்.
🔴 விலை: ரூ. 15,375,000 (பேசித் தீர்க்கலாம்)
_________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale near Homagama Town
20.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 15,375,000 සම්පුර්ණ මිලදින 7
Valuable Land Opportunity Near Kottawa Junction
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 15,000,000 සම්පුර්ණ මිලදින 3
Prime Residential Plots for Sale in Homagama Near Town
18.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,500,000 පර්ච් එකකටදින 28
Valuable Land Opportunity in Kotte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 28,000,000 සම්පුර්ණ මිලදින 3
