🚩 A rare opportunity to own two adjoining residential plots in a highly sought-after location, offering flexible access, excellent connectivity, and outstanding potential for both residential living and investment.
• Two residential plots of 9 perches each for sale on Nagara Seema Road, Parakrama Mawatha, Homagama
• Each plot enjoys separate access via 20 ft and 15 ft wide roads
• Purchasers of both plots can benefit from convenient front and rear access
• Separate clear deeds and approved survey plans available for a smooth and hassle-free transaction
• Just 250 m to Nagara Seema Road and 450 m to Athurugiriya Road (Unapandura Junction)
• 1.3 km to Galavila Road and 2 km to High Level Road (Homagama Junction)
• Only 2 km to Homagama Base Hospital, Homagama Town, and all essential amenities
• Ideal for building private residences, student accommodation, or housing for hospital staff
🔴 Price: Rs. 25 Million (Rs. 1,500,000 per perch) – Negotiable
🚩 සිසු නවාතැන් හෝ හෝමාගම රෝහල් සේවකයන්ගේ නවාතැන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින උසස් නේවාසික පරිසරයක පිහිටි අගනා බිම් කොටස් දෙකක් හෝමාගම නගරයට නුදුරින් මිල දී ගන්න ඔබටත් අවස්ථාව. කොටස් දෙකම මිල දී ගන්නා විට ඇදහිය නොහැකි මිල අඩු කිරීමක් හිමි වේ.
• හෝමාගම නගර සීමා පාරේ පිහිටි පරාක්‍රම මාවතේ පර්චස් 9 බැගින් වූ නේවාසික බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.
• එක් බිම් කැබැල්ලකට අඩි 20 ක් පළල මාර්ග පිවිසුමක් සහ අනෙක් බිම් කැබැල්ලට අඩි 15 පළල මාර්ග පිවිසුමක් ඇත.
• බිම් කොටස් දෙකම එකවර මිලදී ගන්නා විට ඉදිරිපසින් සහ පසුපසින් යන දෙකෙන්ම පිවිසීමට අවස්ථාව හිමිවීම වාසියකි.
• සුමට හා කරදරයකින් තොර ගනුදෙනුවක් සඳහා වෙන වනම නිරවුල් ඔප්පු සහ අලුතින් මාන සකසා දෙන අනුමත මිනින්දෝරු සැලසුමවල් සහිතයි.
• නගර සීමා පාරට (නාගහවත්ත පාරට) මීටර් 250 ක් සහ අතුරුගිරිය පාරට (උණපඳුර හන්දියට) මීටර් 450 ක් පමණි.
• ගලවිල පාරට කිලෝමීටර 1.3 ක් සහ හයිලෙවල් පාරට (හෝමාගම හන්දිය) කිලෝමීටර 2 ක් පමණි.
• හෝමාගම මූලික රෝහලට කිලෝමීටර 2 ක් සහ සියලු පහසුකම් සහිත හෝමාගම නගරය අතේ දුරින්
• රෝහල් සේවකයින් සඳහා පෞද්ගලික නිවාස, සිසු නවාතැන් හෝ පුද්ගලික නිවාස ව්‍යාපෘතියකට සඳහා වඩාත් සුදුසුයි.
🔴 මිල: රු. ලක්ෂ 250 යි. (පර්චසයක් රු. 1,500,000) – සාකච්ඡා කළ හැකිය
🚩 மிகவும் விரும்பப்படும் இடத்தில், அருகருகே அமைந்துள்ள இரண்டு குடியிருப்பு மனைகளைச் சொந்தமாக்கிக் கொள்வதற்கான ஒரு அரிய வாய்ப்பு. இது நெகிழ்வான அணுகல், சிறந்த போக்குவரத்து இணைப்பு மற்றும் குடியிருப்பு வாழ்க்கைக்கும் முதலீட்டிற்கும் சிறப்பான சாத்தியக்கூறுகளை வழங்குகிறது.
• ஹோமகம, பராக்கிரம மாவத்தை, நாகர சீம வீதியில் தலா 9 பேர்ச் கொண்ட இரண்டு குடியிருப்பு மனைகள் விற்பனைக்கு உள்ளன.
• ஒவ்வொரு மனைக்கும் 20 அடி மற்றும் 15 அடி அகலச் சாலைகள் வழியாக தனித்தனி அணுகல் வசதி உள்ளது.
• இரண்டு மனைகளையும் வாங்குபவர்கள் வசதியான முன் மற்றும் பின் அணுகல் வசதியைப் பெறலாம்.
• சுமுகமான மற்றும் தொந்தரவில்லாத பரிவர்த்தனைக்காக, தனித்தனி தெளிவான பத்திரங்கள் மற்றும் அங்கீகரிக்கப்பட்ட நில அளவைத் திட்டங்கள் உள்ளன.
• நாகர சீம வீதியில் இருந்து 250 மீ தொலைவிலும், அத்துருகிரிய வீதியில் (உனபந்துற சந்திப்பு) இருந்து 450 மீ தொலைவிலும் உள்ளது.
• கலவில வீதியில் இருந்து 1.3 கி.மீ தொலைவிலும், ஹை லெவல் வீதியில் (ஹோமகம சந்திப்பு) இருந்து 2 கி.மீ தொலைவிலும் உள்ளது.
• ஹோமகம அடிவார மருத்துவமனை, ஹோமகம நகரம் மற்றும் அனைத்து அத்தியாவசிய வசதிகளிலிருந்தும் வெறும் 2 கி.மீ தொலைவில் உள்ளது.
• தனியார் குடியிருப்புகள், மாணவர் தங்குமிடங்கள் அல்லது மருத்துவமனை ஊழியர்களுக்கான வீடுகள் கட்டுவதற்கு ஏற்றது.
🔴 விலை: ரூ. 25,000,000 (ஒரு பேர்ச்சிற்கு ரூ. 1,500,000) – பேச்சுவார்த்தைக்குட்பட்டது
______________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Prime Residential Land for Sale in Diyagama Near NSBM
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 8,800,000 සම්පුර්ණ මිලදින 28
Homagama Residential Land for Sale
12.26 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 800,000 පර්ච් එකකටදින 53
Homagama Prime Business Land for Sale
94.15 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,500,000 පර්ච් එකකටදින 26
Land for Sale Near Diyagama Town & Universities
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 8,800,000 සම්පුර්ණ මිලදින 22
