වැලිසර මහබාගේ නගරයට නුදුරින් වටිනා බිම්කොටස් කිහිපයක්
කොළඹ මීගමුව පාරට 1KM දුරින්
💰 පර්චසය ලක්ෂ 11/= සිට
✅ පර්චස් 7.3 බිම් කොටසක්
✅ නිස්කලංක පරිසරය
✅ නිරවුල් නීතිමය ලියකියවිලි
✅ විදුලිය, ජලය, පුළුල් මාර්ග සහ සියලු පහසුකම්
✅ නිවසක් තැනීමට හෝ ආයෝජනයට