🟣පිළියන්දල දොලේකනත්ත අසල ගොරකපිටිය පාරේ කුමුදු මාවතේ මීටර් 150ක් පමණ දුරින් පර්චස් 8ක ඉඩමක් වහාම විකිණීමට ඇත.
💠ඵල දරන පොල් වගාවක් සහිතයි
🔵පර්චසයක් ලක්ෂ 11.5කි
🔵මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔️සියලු පහසුකම් සහිත පිළියන්දල නගරයට කිලෝමීටර් 2කි
✔️සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටර් 4කි
✔️සියලු පහසුකම් සහිත කොට්ටාව නගරයට කිලෝමීටර් 4කි
🔴ගැනුම්කරුවන්ම පමණක් අමතන්න
🟣A plot of land measuring 8 perches is available for sale immediately, about 150 meters away from Kumudu Mawatha on Gorakapitiya Road, near Dolekanatta, Piliyandala.
💠With a fruitful coconut plantation
🔵11.5 lakhs per perches
🔵Prices are negotiable
✔️2 km to Piliyandala town with all amenities
✔️4 km to Maharagama town with all amenities
✔️4 km to Kottawa town with all amenities
🔴Only buyers should contact