පානදුර ගාලු පාර ළගින්ම පානදුර බණ්ඩාරගම 454 බස්පාර පේනදුරින් නිස්කලංක පරිසරයක පිහිටි අගනා නේවාසික බිම් කොටස්.පානදුර නගරයට ආසන්නව සියලුම පහසුකම් සහිතව
✅ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
✅St.Johns ජාතික පාසලට මිනිත්තු 10 යි.
✅Lyceum ජාත්‍යන්තර පාසලට සහ තවත් බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වලට සමීප වීම.
පහසුකම්
✅විදුලිය හා ජලය ඇත
✅අඩි 20 පළල මාර්ග
✅ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
✅අනුමත බිම් කට්ටි සැලසුම්'
✅බැංකු ණය පහසුකම්
✅පොළී රහිතව ගෙවීමේ පහසුකම්
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න මුලික ගෙවීමෙන් පසුව ඉතිරිමුදල පොළියක් නැතිව ගෙවීමට හෝ ඕනෑම බැංකුවකින් බැංකු ණය ලබා ගත හැක
ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අප අමතන්න
Highly residential land for sale in Panadura Mahavila
Land between Panadura and Wadduwa walking distance to 454 Panadura Bandaragama bus route. Easy way access to Galle Road Panadura and Wadduwa town
• 05 minutes to Panadura City
• 10 minutes to Gelanigama highway entrance
• Great neighborhood community
• 20ft wide roads
• High class amenities
• Gated Community
• Approved Plans and Clear Deeds
• After 07 Days you have to pay 50% from the total land value
• You can pay the balance amount as Monthly installment. Interest-free easy payment plan
• bank loans (any bank)
• Reserve your land before the price increases.
• Call Us for More Details