A valuable land opportunity within **walking distance to Minuwangoda town**! 🏕️
Premium land plots facing the **Katunayake – Veyangoda Main Bus Road**, offering excellent **residential and commercial value**, complete with all essential facilities 🏡
✅ **Clear deeds**
♻️ **Peaceful and secure environment**
💧 **Pipe-borne water supply**
⚡ **Electricity**
🧱 **Concrete drainage systems**
🚗 **Wide access roads**
📌 **1 km to Minuwangoda town**
📌 **7 km to Katunayake**
📌 **7 km to Veyangoda**
Land plots located close to **supermarkets, fitness centers, banks**, and all modern urban conveniences 🛍️
🔹 Reserve your land with an initial payment of **LKR 200,000**.
🔹 Pay **50% of the remaining balance** and settle the rest over **2 years with an interest-free payment plan**.
🎉 **Special discounts available for full cash payments!**
🏠 **Reserve your land today!**
මිනුවන්ගොඩ නගරයට පයින් යන දුරින් ඉඩමක්! 🏕️
කටුනායක – වේයන්ගොඩ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා, නේවාසික හා ව්‍යාපාරික වටිනාකමකින් යුත්, සියලු පහසුකම් සහිත කදිම බිම් කොටස් කිහිපයක් ඔබේ කරන්න 🏡
✅ නිරවුල් ඔප්පු
♻️ නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
💧 නළ ජලය
⚡ විදුලිය
🧱 කොන්ක්‍රිට් කාණු පද්ධති
🚗 පුළුල් ප්‍රවේශ මාර්ග
📌 මිනුවන්ගොඩ නගරයට — 1KM
📌 කටුනායකට — 7KM
📌 වේයන්ගොඩට — 7KM
සුපිරි වෙළඳසැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු, හා සියලුම නාගරික පහසුකම් සහිත බිම් කොටස්🛍️
🔹රු. 200,000/= ගෙවා ඔබේ ඉඩම වෙන්කරවා ගන්න.
🔹ඉතිරි මුදලෙන් 50%ක් ගෙවා වසර 2කින් පොලී රහිතව ගෙවන්න.
🎉 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්!
🏠 අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!