🏚️ Valuable land for sale in Bandarawatte, Kadawatha
📍 Location - Bandarawatte, Kadawatha
▪️ Land type - Residential/Commercial
▪️ Perches - 18 Perches
▪️ Selling rate - Rs. 2,000,000/- per perch
🔹More Details
▪️ 100 meters to Kandy road
▪️ 200 meters from the highway entrance
▪️ Suitable for commercial and residential purposes
▪️ One Old house and a partly built new house
▪️ Road leading York International and near Nikado Company
▪️ Eassyly access to all supermarkets
▪️ Peaceful and descent neighborhood
☎️ Call for more details
🏚️ කඩවත බණ්ඩාරවත්තෙන් අගනා ඉඩමක් විකිණීමට ඇත
📍 ස්ථානය - බණ්ඩාරවත්ත, කඩවත
▪️ ඉඩම් වර්ගය - නේවාසික/වාණිජමය
▪️ පර්චස් - පර්චස් 18 යි
▪️ විකුණුම් මිල - රු. පර්චසයක් 2,000,000/-
🔹වැඩි විස්තර
▪️ නුවර පාරට මීටර් 100 යි
▪️ අධිවේගී පිවිසුමේ සිට මීටර් 200 ක් පමණි
▪️ ව්යාපාරික සහ නේවාසික කටයුතු සඳහා සුදුසු වේ
▪️ එක් පැරණි නිවසක් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නව නිවසක්
▪️ යෝර්ක් ඉන්ටර්නැෂනල් පාසල් මාර්ගයේ
▪️ නිකාඩෝ සමාගම අසල
▪️ සියලුම සුපිරි වෙළඳසැල් වෙත පහසුවෙන් ප්රවේශ විය හැක
▪️ සාමකාමී සහ වැදගත් අසල්වැසියන් සහිත පරිසරයකි
☎️ වැඩි විස්තර සඳහා අමතන්න