📍 8.5 Perches Land in a peaceful and highly residential area in Athurugiriya, located just 400m from the highway interchange.
💰 Price: LKR 18.5 Lakhs per perch (Negotiable)
✨ Key Features:
✔️ Not a filled land – Natural solid ground, highly suitable for a strong foundation
✔️ Peaceful & good environment
✔️ 10 feet access road
✔️ 3 Phase Electricity & municipal water supply available along the road
✔️ Ideal for building your dream home or a valuable investment.
✔️ Never been affected by floods.
📞 Serious buyers only.
🏡 අතුරුගිරියෙන් වටිනා ඉඩමක් විකිණීමට
📍 අතුරුගිරිය හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මීටර් 400ක් පමණ ආසන්නයේ, පර්චස් 8.5ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 18.5 (සාකච්ඡා කළ හැක)
✨ විශේෂත්වයන්:
✔️ ගොඩ කළ ඉඩමක් නොවේ – ස්වභාවික බිමක් වන බැවින් ශක්තිමත් පදනමක් සඳහා ඉතා සුදුසුයි
✔️ නිස්කලංක හා හොඳ පරිසරයක්
✔️ අඩි 10 ප්රවේශ මාර්ගය
✔️ *විදු හා ජල පහසුකම්* මාර්ගය අසලින් ඇත
✔️ නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
✔️කිසි දිනක ගංවතුරෙන් බලපෑමකට ලක්වී නොමැත.
📞 ගැනුම්කරුවන් පමණක් අමතන්න