වත්තල – ජාඇල ප්රධාන පාරෙන් එනම් නෙවිකෑම්ප් (Navy Camp) අසලින් හයිවේ එක යට පාරෙන් පහසුවෙන් ළඟා විය හැකි.
📍 ස්ථානය: වැලිසර / මහබාගේ
📏 මුලු ඉඩම: 6.4 m සිට (විස්තර සඳහා අමතන්න)
💰 පර්ච් එකක වටිනාකම: ලක්ෂ 10 - 11 – 12.5 අතර
🚗 වත්තල – ජාඇල පාර හරහා පහසු ප්රවේශය
🛣️ හයිවේ යට පාරෙන් සෘජු පිවිසුම
📍 නෙවිකෑම්ප් අසල
🏡 නිවාස ඉදිකිරීමට හෝ ආයෝජනය සඳහා ඉතා සුදුසු ස්ථානයක්.
📈 වේගයෙන් වටිනාකම් ඉහළ යන ප්රදේශයක්!