—--------------------------------------------------
💥 VACANCY – SALES EXECUTIVE
—--------------------------------------------------
රැකියා ඇබෑර් තු – විකුණුම් විධායක
Artfurn (Pvt) Ltd
📍 No. 452, Nawala Road, Rajagiriya
ගෘහ භාණ්ඩ අලෙවිය පිළිබඳ හොඳ දැනුමක් ඇති විකුණුම් විධායකවරයෙකු / විකුණුම් විධායකවරියක අවශ්‍ය කර තිබේ.
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: උසස් පෙළ
පළපුරුද්ද - අවුරුදු 1
අවශ්‍ය සුදුසුකම්:
- ගෘහ භාණ්ඩ අලෙවිය පිළිබඳ දැනුම හා පළපුරුද්ද
- ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමේ හැකියාව
- පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
- හොඳ සන්නිවේදන හැකියාව
- අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි
ඔබේ වෘත්තීය ගමන Artfurn සමඟ ආරම්භ කරන්න!
—-----------------------------------------------------------------------------------------------------------
VACANCY – SALES EXECUTIVE
Artfurn (Pvt) Ltd
📍 No. 452, Nawala Road, Rajagiriya
We are looking for a Sales Executive with good knowledge and experience in furniture sales.
Required education - A/L
Experience - 1 Year
Requirements:
- Good knowledge of furniture and furniture sales
- Previous sales experience will be an added advantage
- Excellent communication skills
- Ability to communicate fluently in English
- Friendly and professional customer-handling skills
Join the Artfurn team and build your career with us!