
Sales Assistant
looking for motivated and reliable Sales Assistants (Male / Female) to join our growing team in Kiribathgoda.
Eligibility Criteria
Age between 18 – 30 years
G.C.E. Ordinary Level (O/L) pass is mandatory
G.C.E. Advanced Level (A/L) pass candidates will be considered for office-based positions with higher salary scales
Basic computer knowledge is required
Basic skills in Microsoft Office (Word & Excel)
Additional Qualifications
Professional certificates, diplomas, or degrees will be considered an advantage
Educational qualifications will determine job role, responsibilities, and career growth opportunities
A/L completed candidates are encouraged to apply for both sales and office positions
Why Join Us?
Stable and reputable organization
Career development opportunities
Friendly and professional work environment
Competitive salary based on qualifications and performance
📍 Location: Kiribathgoda
🏢 Company: Potha Publishers and Printers (Pvt) Ltd
Interested candidates are encouraged to apply.
-----------------------------------------------------------------------------
කිරිබත්ගොඩ පොත පොත්හල සහ ප්‍රකාශන සමාගම් අලෙවි සහායක (ගැහැනු / පිරිමි ) අවශ්‍යයි.
අයදුම් කරුවන් පහත සුදුසුකම් සපුරාලිය යුතු ය.
**වයස අවුරුදු 18 - 30 ත් අතර විය යුතු ය.
**අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් විය යුතු ය. උසස් පෙළ සමත් ව ඇත්නම් ඉහළ වැටුප් සහිත ව කාර්යාලයේ රැකියා සඳහා තෝරා ගනු ලැබේ.
**පරිගණක භාවිත කිරීමේ මූලික හැකියා තිබිය යුතු ය.
**Microsoft Office (Word & Excel) මූලික කුසලතා තිබිය යුතු ය.
**සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උපාධි අමතර සුදුසුකමකි. එය ආයතනය තුළ ඔබේ රැකියාවේ ස්වභාවය තීරණය කරයි.
**උසස්පෙළ අවසන් කළ ඔබ සඳහා ද රැකියා අවස්ථා ඇත.
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්ගලික සමාගම
කිරිබත්ගොඩ

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Sales Assistant - Kiribathgoda
Pink Blush Kiribathgodaගම්පහ, විකුණුම් සහ අලෙවිකරණයදින 14
Sales Assistant (Female) - Kiribathgoda
KPOPSHOPරු 40,000 - 45,000ගම්පහ, විකුණුම් සහ අලෙවිකරණයදින 10- විශිෂ්ටම

Front office & Sales Assistant
SPA CEYLON - Ayurveda Wellnessසාමාජිකයාගම්පහ, විකුණුම් සහ අලෙවිකරණයදින 7 - විශිෂ්ටම

Assistant Manager /
𝗙𝘂𝗹𝗹'𝗿 𝗕𝘂𝗿𝗴𝗲𝗿𝘀AUTH AGENTගම්පහ, ආපනශාලා කාර්ය මණ්ඩලයදින 56