කොළඹ වරාය තුල ඇති පෞද්ගලික ආයතනයක් සඳහා වයස අවුරුදු 35 - 50, බර වාහන රියදුරු බලපත්ර සහිත අවම වශයෙන් වසර 03ක ආයතනික රියදුරෙකු ලෙස සේවය කර පලපුරුද්දක් ඇති රියදුරු මහතුන් දෙදෙනෙකු සඳහා හදීසී ඇබෑර්තු ඇත. අමතන්න: 072-2240248 email:, shashini@masterdivers.lk හරහා ඔබගේ අයදුම්පත යොමුකල හැක.
Urgent vacancies are available for two experienced heavy vehicle drivers at a private organization located within the Port of Colombo.
Applicants should be between 35 and 50 years of age, in good health, and possess a valid heavy vehicle driving licence.
Interested candidates may contact 072-2240248 or send their applications via email to shashini@masterdivers.lk.