
🚨 VACANCY – FLEET DISPATCHER
📍 Location: Malabe
අපගේ Cab Service කණ්ඩායම සමඟ එක්වීමට පළපුරුදු සහ වගකීම් සහගත Fleet Dispatcher කෙනෙකු අවශ්‍යයි.
🔹 අවශ්‍ය සුදුසුකම්
✅ Cab / Taxi Service ක්ෂේත්රයේ අවම වසර 2ක පළපුරුද්දක් තිබීම.
✅ වයස අවුරුදු 25 හෝ ඊට වැඩි ( Male Candidates only )
✅ රියදුරන් සමඟ හොඳින් සන්නිවේදනය හා සම්බන්ධීකරණය කිරීමේ හැකියාව.
✅ දෛනික ගමන් වාර හා රියදුරු කාලසටහන් කළමනාකරණය කිරීමේ හැකියාව.
✅ හදිසි අවස්ථාවන් හා අවසන් මොහොතේ සිදුවන වෙනස්කම් සමඟ කටයුතු කිරීමේ හැකියාව.
✅ මාර්ග සහ ස්ථාන පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
✅ මූලික පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමකි.
✅ වගකීම් සහගත, වෙලාවට වැඩ කරන සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
🔹 ප්‍රධාන වගකීම්
* රියදුරන් වෙත ගමන් වාර ලබාදීම හා සම්බන්ධීකරණය කිරීම.
* රියදුරන්ගේ සේවා තත්ත්වය හා ගමන් වාර නිරීක්ෂණය කිරීම.
* රියදුරන් සහ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධීකරණය කිරීම.
* හදිසි ගමන් වාර සහ අවසන් මොහොතේ වෙනස්කම් කළමනාකරණය කිරීම.
* Cab Service මෙහෙයුම් කටයුතු සුමටව පවත්වාගෙන යාම.
* දෛනික ගමන් වාර සහ රියදුරු වාර්තා පවත්වාගෙන යාම.
🔹 රැකියා විස්තර
📍 ස්ථානය: මාලඹේ
🕘 වැඩ මුරය: පැය 9යි
☀️ දිවා සහ රාත්‍රී වැඩ මුර දෙකම ඇත.
🔄 Shift ක්‍රමයට සේවය කිරීමට හැකි විය යුතුය.
🎁 අප ලබාදෙන ප්රතිලාභ
✅ ආකර්ෂණීය වැටුපක්.
✅ අමතර දීමනා / වෙනත් දීමනා.
✅ සුහදශීලී වැඩ පරිසරයක්.
✅ ඉදිරියට වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා.
We are looking for a responsible and experienced Fleet Dispatcher to join our growing Cab Service team.
🔹 REQUIREMENTS
✅ Minimum 2 years experience in the Cab / Taxi Service industry.
✅ Age 25 years and above ( Male Candidates only ).
✅ Good communication and coordination skills.
✅ Ability to coordinate drivers and manage trip schedules.
✅ Ability to work under pressure and handle urgent situations.
✅ Good knowledge of routes and locations.
✅ Basic computer knowledge is an advantage.
✅ Responsible, punctual, and team-oriented.
🔹 JOB RESPONSIBILITIES
* Assign and coordinate trips with drivers.
* Monitor driver availability and trip schedules.
* Communicate with drivers and customers.
* Handle trip changes and urgent requests.
* Ensure smooth and timely operation of cab services.
* Maintain daily trip and driver records
🔹 JOB DETAILS
📍 Location: Malabe
🕘 Working Hours: 9 Hours per Shift
☀️ Day & Night Shifts Available
📅 Shift-based Work
🎁 BENEFITS
✅ Competitive Salary
✅ Allowances / Other Benefits
✅ Friendly Working Environment
✅ Career Growth Opportunities
📞 Contact: 0705 978 978
📧 Email: senucabs@gmail.com
Cab / Taxi Service ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති, ස්ථාවර රැකියා අවස්ථාවක් සොයන ඔබට මෙය හොඳ අවස්ථාවක්.
👉 Apply Now!

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
