• රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයක හෝ තාක්ෂණික විද්‍යාලයක පුර්ණ කාලීන / අර්ධ කාලීන පාඨමාලාව නිමකර ඊට අදාළ පුහුණුව සම්පුර්ණ කර තිබීම.
• NVQ Level 03 හෝ 04 සහතිකය ලබා තිබිය යුතුය.
• ශීතකරණ සහ වායු සමීකරණ සම්බන්ධ තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද අත්‍යවශය වේ.