💼 තනතුර : වායු සමීකරණ තාක්ෂණ ශිල්පී (AC Technician)
💠 සුදුසුකම් :
• අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම.
• වායු සමීකරණ ශිල්පය පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 හෝ 04 සමත්ව තිබීම.
• පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්රයේ වසර 02 - 03 ක මනා පළපුරුද්දක් තිබීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
යාවත්කාලීන අයදුම්පතක් අප වෙත යොමු කරන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
#📳 දුරකථන අංකය :
0773615513
#📧 ඊ-මේල් ලිපිනය :
careers@hddes.com