කාර්යයන්
• නව වායු සමීකරණ යන්ත්‍ර ස්ථාපනය කිරීම, අලුත්වැඩියා සිදු කිරීම.
• කාර්යයන් පිලිබද නිවැරදි වාර්තා පවත්වාගෙන යමින් උසස් තත්වයෙන් පාරිභෝගික සේවා සැපයීම.
සුදුසුකම්
• වායු සමීකරණ පිලිබඳ මනා දැනුම සහ ක්ෂේත්රය තුළ අවම මාස 6ක් හෝ අවුරුද්දක පළපුරුද්ද.
• වායු සමීකරණය පිළිබදව පිළිගත හැකි සුදුසුකම්. (MUP Level 4 හෝ 5)
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටීම.
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ.
• වයස අවුරුදු 18 ත් 40 ත් අතර වීම.
ඔබගේ අයදුම්පත +94 76 138 4873 වෙත යොමුකරන්න හෝ පහත අංකයට අමතන්න.