AC Technician | වායු සමීකරණ කාර්මික ශිල්පී
ප්‍රධාන කාර්යයන්:
AC පද්ධති ස්ථාපනය, නඩත්තු සහ අලුත්වැඩියා කිරීම
සාමාන්‍ය පරීක්ෂණ කිරීම සහ දෝෂ සකස් කිරීම
AC ආරක්ෂිතව භාවිතා කර නියමයන් පිළිපැදීම
සේවා වාර්තා තබා ගැනීම සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම
අවශ්‍යතා:
GCE O/L හෝ සමාන සුදුසුකමක්
HVAC පුහුණුවක් හෝ සහතිකයක්
ඇසි නඩත්තු/අලුත්වැඩියා අත්දැකීම්
හොඳ සන්නිවේදන සහ සේවා කුසලතා
ක්ෂේත්‍ර වැඩ සඳහා ශාරීරික සුදුසුකම්
ඔබගේ CV එක careers@abansgroup.com වෙත email කරන්න
නැතිනම් WhatsApp හරහා 0763852003 වෙත යවන්න