ඔබ සොයන අඩුම මිල යටතේ ඇති හොදම පර්චස් 15 බිම් කැබැල්ල,මුලු මුදල 1,650,000/= ...වාරියපොළ කුරුණෑගල/ පුත්තලම ප්රධාන පාරට මිටර් 300 යි, වාරියපොළ නගරයට කිලෝ මිටර් 1යි..
සුන්දර වෙල් යායකට මැදිවු බිම් කොටස ...
තෙකලා විදුලිය ,නළ ජලය ,පුලුල් අඩි 30 මාර්ග පද්ධතිය ,
පහාසු ගෙවිමේ ක්රම, එකවර ගෙවිමේදි සුවිශේෂී වට්ටම් වාසියක් , ඔබත් ඉඩමට පැමින අපේ මේම ඉඩමේ සාර්ථකත්වය සියසින් දැකගෙන ඔබේ බිම් කොටස වෙන්කරගන්න..ස්තුතියි
ප්රයිම් ලැන්ඩ් විශ්වාසය සමග ඔබේ බිම අදම වෙන්කර ගන්න...වාරියපොළ නගරයට ආසන්නව ඇති අපේ ඉඩම එම ප්රදේශය ඇති අවම මිල යටතේ පවති..
RT