වාරියපොල නගරයට ඇවිදගෙන යන දුරින් ....
නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්.
වාරියපොල නගරයට සමීපයෙන්ම කුරුණෑගල පාර පෙනෙන දුරින්
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
පර්චසය රු 90,000 සිට.මූලික ගෙවීම 40% ඉතිරිය,
✅ මාස 18 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
✅ බැංකු ණය පහසුකම්
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික වෙතින්...