පිළියන්දල ප්‍රදේශයේ පිහිටි අප ආයතනය වන CITY TRACK (PVT) LTD සඳහා වාහන විදුලි කාර්මිකයින් (Auto Electrician) උවමනා කර තිබේ.
රැකියාව පූර්ණ කාලීනව.
විදුලි කාර්මික නොපුහුණු (Rs 40000)
1.මාස දෙකක පුහුණු කාලයක් ලබාදේ.
පුහුණුවෙන් පසු හැකියාව අනුව පූර්ණ කාලීනව සේවය කළ හැකිය.
2.රියදුරු බලපත්‍රයක් තිබිම අනිවාර්ය වේ. (යතුරුපැදි හා සැහැල්ලු)
3. වයස අවුරුදු 45 ට අඩු
4. වාහන වයරින් පිළිබඳව උනන්දුව පමණක් අත්‍යවශ්‍ය වේ
නවාතැන් පහසුකම් නොමිලේ.
වැටුප Rs 40000
විදුලි කාර්මික පුහුණු (Rs 52500-Rs 100000)
NVQ Level 3 (Auto Electrician) මට්ටම හෝ ඊට වැඩිය යුතුය.
රියදුරු බලපත්‍රයක් තිබිම අනිවාර්ය වේ. (යතුරුපැදි හා සැහැල්ලු)
වයස අවුරුදු 45 ට අඩු
ETF/EPF
අතිකාල දීමනා
ගමන් වියදම් දීමනා
කොමිස් මුදල්
**ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් කරුණාකර උදැසන 8.00 ත් 5.00ත් අතර පහත අංකය අමතා සම්මුඛ පරික්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගන්න.
076 476 7156 (මෙම WhatsApp අංකයට CV එකක් යොමු කර වේලාවක් වෙන් කර ගන්න)