🚗 කාර් වොෂර් සඳහා රැකියා අවස්ථාවක්
අපගේ කණ්ඩායමට එක්වීමට කාර් වොෂර් (Car Washer) තනතුර සඳහා සුදුසු අපේක්ෂකයින් බඳවා ගැනේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹කාර් සේදීම සහ පිරිසිදු කිරීම පිළිබඳ මූලික දැනුමක් තිබීම.
【~】✪ 🔹වගකීමෙන් සහ කැපවීමෙන් රාජකාරි කිරීමට හැකි වීම.
【~】✪ 🔹කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකි වීම.
【~】✪ 🔹පළපුරුද්ද ඇති අය සඳහා ප්රමුඛතාව ලබා දේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ 🔹ආකර්ෂණීය වැටුප් සහ ප්රතිලාභ
【~】✪ 🔹සුහද වැඩ පරිසරයක්
【~】✪ 🔹වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0778096809- Kithmal
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0702599718- Rasuni
අදම අයදුම් කරන්න!