🚗 වාහන සේදුම්කරුවන් (Car Washers) අවශ්‍යයි
Associated Motorways (Pvt) Ltd (AMW) සඳහා වාහන සේදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
ආකර්ෂණීය වැටුප.
අමතර දීමනා සහ ප්රතිලාභ.
පෙර සේවා පළපුරුද්ද ඇති අයට විශේෂ ප්‍රමුඛතාව.
සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටීම ප්‍රමාණවත්.
සේවා ස්ථානය
📍 Associated Motorways (Pvt) Ltd
Borella, Peliyagoda, Rajagiriya
අයදුම් කිරීම
වැඩි විස්තර සඳහා WhatsApp හෝ දුරකථනයෙන් සම්බන්ධ වන්න.
📞 077 017 9709
රැකියා කාණ්ඩය: මෝටර් රථ සේවා / Car Washer
රැකියා වර්ගය: පූර්ණ කාලීන (Full-time)