💼 තනතුර : වෑද්දුම් ශිල්පී – කර්මාන්තශාලාව (දොම්පෙ)
=======================
💠 සුදුසුකම් :
【~】✪ පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය අවම වශයෙන් පෙනී සිට තිබිය යුතුය.
【~】✪ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අවම වශයෙන් වසර 01 කට වැඩි කාලයක් යාන්ත්‍රික වැද්දුම් ශිල්පියෙකු වශයෙන් වෘත්තීමය පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
【~】✪ ATI, COTTI, NAITA හෝ පිළිගත් වෙනත් කාර්මික අංශයේ යාන්ත්‍රික ශිල්පය පිළිබඳ කාර්මික/වෘත්තීය පුහුණු ආයතනයකින් අවුරුදු 03 ක් ලබා ගත් පූර්ණ කාලීන වෘත්තීය කුසලතා සහතිකයක් (NVQ -3 Above) තිබීම විශේෂ සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා වෑද්දුම් කටයුතු සිදු කිරීම.
【~】✪ යාන්ත්‍රික උපකරණ නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම.
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේදී තත්ත්ව පාලනය පවත්වා ගැනීම.
【~】✪ ආරක්ෂිත ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම.
【~】✪ අනෙකුත් නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද මත සාකච්ඡා කර තීරණය කරගත හැක).
【~】✪ දොම්පෙ, දෙකටන, කඩුවෙල යන නගර ඔස්සේ ප්‍රවාහන පහසුකම්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත WhatsApp හෝ ඊ-මේල් මගින් යොමු කරන්න.
📳 දුරකථන අංකය :
076 63 27 111 (ශක්ෂිකා)
074 26 23 985 (පණ්ඩුක)
📧 ඊ-මේල් ලිපිනය :
careers@swisstekaluminium.com
📪 ලිපිනය :
Swisstek Aluminium Limited,
නිෂ්පාදන කර්මාන්තශාලාව – දොම්පෙ.