ගම්පහ දිස්ත්රික්කයේ ඌරපොල නගරයට,ජාතික පාසලට මීටර් 600 ක් ලගින් වෙන්දේසි ඉඩමෙන් වටිනා බිම්කොටසක් විකිණීමට තිබේ .
🚍 නිට්ටඹුව කිරිදිවැල පාරට මීටර් 650
👍 පර්චස් 15
💰 මිල ලක්ෂ 25.50
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
👍 අඩි 15 පිවිසුම් මාර්ගය
👍 අනුමත බිම්සැලසුම
👍 ජලය💡විදුලිය සහිතයි
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
EE SA L 8160