නිට්ටඹුව හුඹිටියාව බස් පාරට මීටර් 220 ක් ලගින් පර්චස් 56.9 ක ඉඩමක් විකිණීමට තිබේ.
👍 පර්චසයක මිල 300,000/=
👍 අඩි 12 පිවිසුම් මාර්ගය
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
👍 තැතිතලා ඉඩම
🚍 නිට්ටඹුව නගරයට/කොළඹ පාරට 1.5KM
🚍 වේයන්ගොඩ නගරයට 5KM
EE - SA - L- 7465