ඌරාපොළ | පර්චස් 20 | මුළු මිල ලක්ෂ 38 | වතුරගම පාරට 100m
නිට්ටඹුව, ඌරාපොළ ප්රදේශයෙන් පදිංචියට කදිම නිස්කලංක වටිනා ඉඩමක්.
✅ පහසුකම්: ජලය, විදුලිය සහ නිරවුල් සින්නක්කර ඔප්පු.
✅ පිහිටීම: නිට්ටඹුව-කිරිඳිවැල මාර්ගයට 1.3km | අඩි 12 පිවිසුම් මාර්ගය.
✅ විශේෂත්වය: ප්රධාන පාරට ඇවිදින දුරින් පිහිටි ඉතා වටිනා බිම් කොටසකි.
Ref: DU-L-11864