🏡✨ නිට්ටඹුව – කලල්පිටිය නවගමුව පාරෙන් වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
💰 මුළු මිල – රු. ලක්ෂ 38/-
📍 ස්ථානය: නවගමුව, නිට්ටඹුව
🛣️ කලල්පිටිය නවගමුව පාරෙන්, එදිරිසිංහ කුෂන් ආයතනය අසලින් ඇතුල් පාරේ
🚗 කොළඹ – නුවර ප්රධාන මාර්ගයට ඉතා සමීපයි
🌿 වෙල්යායකට මායිම් වූ නිදහස් හා සාමකාමී පරිසරයක පිහිටි අගනා ඉඩමක්
📐 ඉඩම් විස්තර:
▪️ පර්චස් 12.4
▪️ වාසයටත් / ආයෝජනයටත් ඉතා සුදුසුයි
💎 විශේෂත්වයන්:
✔️ පහසු ගමනාගමන පහසුකම්
✔️ ඉක්මනින් වටිනාකම වැඩිවන ප්රදේශයක්
✔️ නිවසක් ඉදිකිරීමට සුදුසු පරිසරය
📌 Job No: 11481