ඌරාපොල ජාතික පාසල පිටුපසින් වෙල්යායකට මායිම් වූ පර්චස් 15.3 ක ඉඩමක් විකිණීමට
ඌරාපොල නගරයට 900 M
ජාතික පාසලට ඇවිදින දුරින්
ඉන්දන පිරවුම් හල් , පොලීසිය ඇතුළු සියලු පහසුකම් සමීපව
කජු , කෙසෙල් ආදී ගස්වර්ග
බොහෝ ප්රදේශ වලට ප්රවේශ වියහැකි මාර්ග පහසුකම්
ස්වාභාවික විපත් රහිතයි
ලිං ජලය / විදුලිය
සින්නක්කර ඔප්පු
අඩි 20 / 15 මාර්ග
පර්චසය ලක්ෂ 1.9/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE-KM-L- 4674