🐶 අඩි 6×5 විශාල ප්රමාණයේ කූඩුව.
🐶වහලය ගසා ඇත.
🐶උෂ්ණත්වය පාලනයට තහඩුවට යටින් ලෑලි ගසා ඇති අංග සම්පුර්ණ යකඩ කූඩුව.
🐶 විශාල ප්රමාණයේ බල්ලන් සදහා ඉතාමත් සුදුසුයි..
💥 මිල සාකච්ඡා කර වෙනසක් කල හැක..