- 2 sets of Aluminum Partition (6.5 x 8 ft) Total length 13 ft
- 1 door
භාවිතා කරන ලද ඇලුමිනියම් පාටිශන් දිග අඩි 6.5ක් පමණ , උස අඩි 8ක කොටස් 2ක් (එකතු කල විට සම්පූර්ණ දිග අඩි 13ක් පමණ) සහ දොරක් (රූපයේ සඳහන් පරිදි) විකිණීමට ඇත.