✅ Upstairs Commercial / Office / Tuition Space for rent in Panadura - just 100m from Panadura Base Hospital & Police Station.
💸 Rs. 40,000/=, 450 sqft
✅ Commercial business environment, close to hospitals, police station, schools, Panadura court complex, ensuring high visibility and foot traffic
✅ Ideal for tuition, Offices, Migration centres, Online businesses, or any other commercial purposes
✅ Parking space available
📍Location: https://maps.app.goo.gl/ifmrrh448gqNSUuj8?g_st=aw
✅ කඩ කාමරයක් කුලියට දීමට (පානදුර රෝහල සහ පොලිසිය අසළ - ගාලු පාර සිට මීටර් 100ක් දුරින්)
💸 රු 40,000/=, වර්ග අඩි 450
✅ රෝහල්, පොලිස් ස්ථානය, පාසල් සහ පානදුර උසාවියට ආසන්නව මෙම ගොඩනැගිල්ල ඉහළ ජනාකීර්ණ ප්‍රදේශයක ඇත
✅ ටියුෂන් පන්ති, කාර්යාල, සංක්‍රමණික සේවා මධ්‍යස්ථාන, අන්තර්ජාල ව්‍යාපාර හෝ වෙනත් ඕනෑම වාණිජ කටයුත්තක් සඳහා ඉතා යෝග්‍ය වේ.
✅ වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් ඇත