Upstairs House For Rent In Miriswatta, Piliyandala
==========================================
🔰 Location - Miriswatta, Piliyandala
🔰 Bedrooms - 2
🔰 Bathrooms - 1
🔰 House size - 1400 (sq ft)
🔰 Monthly rent - Rs. 40,000/= (Negotiable)
🔰 06 months advance payment is required (Negotiable)
More Details
============
🔅 Fully tiled upstairs house
🔅 Spacious living room
🔅 2 bedrooms (Master Bedroom with A/C)
🔅 Dining room
🔅 Pantry with kitchen
🔅 One bathroom
🔅 Terrace
🔅 Separate entrance with parking
🔅 Most suitable for a couple
🔅 Separate water and electricity bills
Call for more details ☎️
පිළියන්දල මිරිස්වත්තේ උඩුමහල් නිවසක් කුලියට දීමට ඇත
============================================
🔰 ස්ථානය - මිරිස්වත්ත, පිළියන්දල
🔰 නිදන කාමර - 2
🔰 නාන කාමර - 1
🔰 නිවස විශාලත්වය - 1400 (වර්ග අඩි)
🔰 මාසික කුලිය - රු. 40,000/= (සාකච්ඡා කරගත හැක)
🔰 මාස 06 ක අත්තිකාරම් ගෙවීමක් අවශ්‍ය වේ (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර
==========
🔅 සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇති උඩුමහල් නිවස
🔅 ඉඩකඩ සහිත විසිත්ත කාමරය
🔅 නිදන කාමර 2 (A/C සහිත ප්‍රධාන නිදන කාමරය)
🔅 කෑම කාමරය
🔅 පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
🔅 එක් නාන කාමරයක්
🔅 ටෙරසය
🔅 වාහන නැවැත්වීමේ පහසුකම් සමඟ වෙනම පිවිසුමක්
🔅 යුවලකට වඩාත් සුදුසුයි
🔅 ජල සහ විදුලි බිල්පත් වෙන වෙනම
වැඩි විස්තර සඳහා අමතන්න ☎️