කඩවත අධිවේගී පිවිසුමට ලගින් ඉහල මහල කුලියට.
⛽ කඩවත ටවුමට 1Km
💊 ආරක්ෂිත පරිසරය සහිත වටපිටාව.
💊 ටයිල් හා සිවිලිම ඇත
💊 ජලය හා විදුලිය වෙනම.
💊 පිටතින් ඇතුලුවීම.
💊 වාහන නැවැත්වීමට පහසුකම්.
- ඇතුලත නාන කාමරය.
- මුලුතැන්ගෙය
- නිදන කාමර 2යි.
- සාලය.
💊 නිදහස් ආරක්ෂිත පරිසරය.
💊 මාස 5ක key money.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 25,000/-
🏠️ නිවාස කුලියට හා මිලට ගැනීමට අමතන්න.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.