★ 2025/26 රාජ්ය විශ්ව විද්යාල සඳහා අයදුම් කිරීම
★ 2025 උසස් පෙළ පෙනී සිටි සිසුන් සඳහා පමණි.
★ උසස් පෙළ S සාමාර්ථ 3 ක් ඇති අයට අයදුම් කළ හැකිය.
★ වසර ගණනක පළපුරුද්ද
★ 2026.04.28 සිට අප වෙතින් සේවාව ලබා ගත හැකිය.
★ පිටබැද්දර නගරයේ දී සේවාව ලබා ගත හැකියි.