typesetter sinhala, english
Word, Coreldraw, photoshop, illustrator
Should come and work. Not online
Place Gothatuwa new town 2km from Rajagiriya, 3km from Kolonnawa)
සිංහල ඉංග්‍රීසි ටයිපින් සහ ග්‍රැෆික් ඩිසයින් දැනුම ඇති ගැහැණු හෝ පිරිමි අයෙකු අවශ්‍යයි
පිට පලාත් අයත් සලකා බැලේ
වැටුප 40,000 - 50,000 දක්වා
පළපුරැද්ද හා හැකියාව අනුව
අයදුම්පත් මෙම අංකයට whatsapp කරන විට රැකියාව සඳහා බව සඳහන් කරන්න.