හෝමාගම මීගොඩ දාම්පෙ පාර ඉදිවෙමින් පවතින දෙමහල් නිවසක් විකිනීමට ඇත. . පර්ච්ස් 10.5යි. බිමි මහල නිදන කාමර 2 යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය ඇත. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය ටයිල් කර ඇත. ඉහල මහල නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය. බිත්ති බැඳ වහල ගසා ඇත. නල ජලය ලිං ජලය සහිතයි තාප්පය දමා ගේට්ටු දමා ඇත. අඩි 20 පාර වැදගත් පරිසරයකි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 190 මීගොඩ කොලඹ බස්පාරට 125 පාදුක්ක කොළඹ බස්පාරට 2km.පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 2.5km. මිල ලක්ෂ 150 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . . බෙුා්කර්වරුන් අනවශ්‍යයි.