හෝමා්ගම මීගොඩ විස්සෙ කනුව හයිලෙවෙල් පාරට ආසන්නව වැදගත් නිදහස් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 6යි. නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය. මෙම නිවස සම්පුර්ණ ටයිල් කර ඇත. සම්පුර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල වට තාාප්පය දමා ඇත රෝල්ර් ඩ්රෝ සවිකර ඇත. නල ජලය අඩි 20 පාර. හයිලෙවෙල් පාරට විස්සෙ කනුව හන්දියට 1km. මෙම ඉඩම නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 138යි මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . බෙුා්කර්වරුන් අනවශ්යයි