*මිනුවන්ගොඩ, කොටුගොඩ පිහිටි දෙමහල් අංග සම්පුර්ණ නිවසක් කුලියට දීමට ඇත.
*පර්චස් 15කි.
*නිදන කාමර 04කි.
*නාන කාමර 02කි.
*සේවක නාන කාමරයක්ද ඇත.
* සාලය
* මුළුතැන්ගෙය
*සියලුම ගෘහ භාණ්ඩ සහිතයි.
*වාහන 3ක් නැවැත්වීමේ පහසුකම් ඇත.
*මිනුවන්ගොඩ නගරයට කි.මී 2කි.
*දෙමටගොඩට කි.මී 3කි.
*කුරුණෑගල 5 පාරට මුහුණලා පිහිටා ඇත.
*කටුනායක ගුවන් තොටුපලට කි.මී 4කි.
*ප්රධාන නගරවලට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 90000කි
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
* A fully furnished two-storey house is available for rent in Minuwangoda, Kotugoda.
* 15 perches.
* 04 bedrooms.
* 02 bathrooms.
*There is also a staff bathroom.
* Living room
* The kitchen
*There are parking facilities for 3 vehicles.
*2 km to Minuwangoda city.
* 3 km to Dematagoda.
*Located facing Kurunegala 5 road.
*4 km to Katunayake Airport.
*Very close to major cities
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*90000 per month
*Prices are negotiable.
*Call for more details.