🏡 Two-storey house for sale in Piliyandala (SSPH-140)
🟢 Address - 91/2/23, samindu lane, Mawittara, Piliyandala.
🟢 Land size - 10 perches
🟢 Large Bedrooms - 03
🟢 Bathrooms - 02 (one with hot water)
🟢 03 toilets (One is located outside)
🟢 Living room
🟢 TV lobby
🟢 Kitchen with pantry
🟢 Extra kitchen
🟢 Car porch
🟢 Sq ft - 2000
🟢 To Piliyandala 2.5km
🟢 To kottawa - 6km
🟢 To Kottawa- Mount lavinia road ( 255 bus road ) - 300m
🟢 To Piliyandala bypass road - 500m
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds
-----------------------------------------
🏡 පිළියන්දල දෙමහල් නිවස විකිණීමට ඇත (SSPH-140)
🟢 ලිපිනය - 91/2/23, සමිඳු පටුමග, මාවිත්තර, පිළියන්දල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 10
🟢 විශාල නිදන කාමර - 03
🟢 නාන කාමර - 02 (උණු වතුර සහිත එකක්)
🟢 වැසිකිළි 03 ඇත ( එක් වැසිකිළික් පිටත පිහිටා ඇත )
🟢 සාලය
🟢 රූපවාහිනී ලොබිය
🟢 පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
🟢 අමතර මුළුතැන්ගෙය
🟢 කාර් පෝර්ච්
🟢 වර්ග අඩි - 2000
🟢 පිළියන්දලට - කිලෝමීටර 2.5
🟢 කොට්ටාවට - කිලෝමීටර 6
🟢 කොට්ටාව-ගල්කිස්ස මාර්ගයට (255 බස් මාර්ගය) - මීටර් 300
🟢 පිළියන්දල බයිපාස් මාර්ගයට - මීටර් 500
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු