Two storey House for sale in Malabe
මාලබේ කහන්තොට පාරටත් අතුරුගිරිය මිලේනියම් සිටියටත් අධිවේගී පිවිසුමටත් ආසන්නව පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
>ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10
> නිවසේ විශාලත්වය – වර්ග අඩි 1665
> උඩු මහල –
නිදන කාමර 3 (එක් කාමරයක් වායුසමනය කර ඇත )
නාන කාමර 1 (Hot water පහසුකම්)
විසිත්ත කාමරය
ඕපන් වැරෙන්ඩාව
> පහල මහල –
නිදන කාමර 1
නාන කාමර 1
විසිත්ත කාමරය
කුස්සිය
ගබඩා කාමර 01
කාර්යාල කාමර 01
> වැරැන්ඩාව
> සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
> ජනෙල් දොරවල් සියල්ල කොස් දැවයෙන් නිමවා ඇත
> ෆිනිෂින් වහලය
> වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්
> වට තාප්ප ගේට්ටු දමා ඇත
> ළිං ජලය, විදුලිය, ඇතුළු සියලු පහසුකම්
> නවනුවර පාරේ SLLIT Campus එකට ආසන්නව පිහිටා ඇත
> නිරවුල් ඔප්පු
> බැංකු ණයක් ලබාගෙන ඇත.
> අවශ්‍ය කෙනෙකුට බැංකු ණය ගෙවාගෙන යාමට වුවද ගත හැක
> නිවසේ සියලු ගෘහ භාණ්ඩ සමග හෝ ගෘහ භාණ්ඩ නොමැතිව විකිණේ. ගෘහ භාණ්ඩ නොමැතිව නම් මිල ගණන් සාකච්චා කර ගත හැක
> හදිසි විදේශගත වීමක් සදහා මුදල් අවශ්‍යතාවයකට ඉක්මණින් විකිණේ.
විකුණුම් මිල- ලක්ෂ 190 (නිවසේ සියලු ගෘහ භාණ්ඩ සමග)
( මිල ගණන් වල වෙනසක් නොමැත. අවසන් මිල )