පර්චස් 20 පිහිටි සියලු පහසුකම් සහිත නවීන පන්නයේ නිවස
අලුත් වැඩියා කටයුතු නැත
නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි
නුවර කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 300කි
කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 2
නිවස දක්වාම කාපට් යෙදූ පාර
පදිංචියට ඉතාම සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත
ගෙමිදුල අලංකරණය කර ඇත