පර්චස් 20ක ඉඩම
නිස්කලංක පරිසරයක පිහිටි පදිංචියට ඉතාම සුදුසු බිම් කොටසකි
කිරිල්ලවල මිහිඳු මාවතේ ජපන් පන්සල අසල තැනිතලා ඉඩමකි
නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි
ඉඩම දෙපසින්ම ප්රධාන මාර්ග ඇත
නුවර කොළඹ ප්රධාන මාර්ගයේ සිට මීටර් 300යි
කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර් 2